English to Sinhala (Sinhalese): Drones as an emerging technology General field: Science Detailed field: Engineering (general) | |
Source text - English Unmanned aerial vehicles, commonly known as drones,
have emerged as a promising technology for various industries
due to their ability to perform a wide range of tasks. Drones
are particularly well-suited for applications such as aerial
photography, surveillance, surveying, and mapping.
They offer several advantages over traditional methods, including
improved efficiency, increased safety, and cost savings.
Considering the applications that the drones have been used,
it is an iconic to consider the power usage of those drones.
Since the drones can be fly with or without a pilot control,
high maneuverability and flexible flight characteristics can be
achieved. And also these drones can be achieved in different
kind of speed levels in air compared to the manned vehicles.
The consumption of energy by unmanned aerial vehicles
(UAVs) is a critical factor in their usage, as certain missions
may not be achievable with the available initial power sources.
To address this issue, various studies have proposed feasible
solutions. Some of the drones use generator type power
supplies, while others are using energy storage type power
supplies. Considering the drones that are available in the market,
’battery power’ been used as the source so that a limited
flight time. | Translation - Sinhala (Sinhalese) ඩ්‍රෝන යානා සහ එහි තාක්ශනය මෑත කාලයේ නැගී එන සහ යාවත්කාලීන වෙමින් පවතින විශයපතයක් ලෙස හඳුනාගෙන ඇත. මෑත කාලයේ ඡායාරූපකරනය, ගුවන් සිතියම් සැකසුම්, ගලවාගැනීමෙ මෙහෙයුම් සඳහා බොහෝ සෙයින් මේ ඩ්‍රෝන යානා හා එහි තාක්ශණ මෙවලම් භාවිත වේ. මේ සියලුම කාරණා සමඟ, ඩ්‍රෝන යානා වල බල සැපයුම් පිලිබඳ කතිකාවතක් පැන නැගී ඇත. එයට හේතුව නම්, මෙම ඩ්‍රෝන යානා බහුතරය බැටරි මගින් ක්‍රියාත්මක වීමත්, ඒ නිසා ගුවන් කාලය සීමා වීමත් ය. මේ සම්බන්ධව විවිධ වූ පර්යේශන පත්‍රිකා විවිධ වූ සමුලු සහ ජර්නල වල මාතෘකාගත කර ඇත. |